Tag: PSA

‘ටටා බායි අපි ගියා’ හෙවත් අදානි නාටකය!

දැන් පත්තරවල ෆේස්බුක් එකේ සමහරු ලියන්න පටන් අරගෙන ආයෝජකයෝ රැකගන්න ඕන අදානිව කොහොමහරි තියාගත යුතුයි වගේ කතා. එහෙම කතා එක්ක තමයි අදානි ආණ්ඩුව එක්ක ලබන සතියේ සාකච්ඡා කරන්න යන්නේ. ඉන්දියාවේ…