ආණ්ඩුවේ අදූරදර්ශී තීරණයට නීති ක්ෂේත්‍රයම විරුද්ධයි!
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ පැවති එම සංගමයේ විශේෂ මහා…