AKD උතුරට! PTA හරහට සහ දොස්තරගේ මහා ඇමති සිහිනය!
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යාපන සංචාරයට පැය කිහිපයක් තිබියදි සහ නිදහසට දින 4ක් තිබියදි ත්රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන පොලිසිය කිසිදු හේතු දැක්වීමකින් තොරව දෙමළ දේශපාලන ක්රියාධාරියකු ත්රස්ත මර්දන සහ විමර්ශන…