Tag: Rule of Law

අද තනන අවි, හෙට වනන අවි! එක් දිනෙක එය සිදු විය හැකිය!

ජාතික ජන බලවේගය ආරක්ෂක නීති සම්පාදනය කළ යුත්තේ සිය යහපත් අභිප්‍රායයන් ගැන සිතා නොව, තමන්ගෙන් පසු බලයට පැමිණිය හැකි නරකම පාලකයා ගැන සිතාය. ලයනල් බෝපගේ උරුම වූ මර්දනකාරී නීතියක් සිය…