පාස්කු විමර්ශනය වාර්ගික-ආගමික දේශපාලනයක් බවට පත්නොවිය යුතුය!
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් මෑතකදී සංවිධානය කරන ලද පොත් එළිදැක්වීමේ උත්සවයකට විරුද්ධ පක්ෂ සියල්ලේම නියෝජිතයෝ සහභාගී වූහ. ගම්මන්පිල විසින් රචිත මෙම පොතේ 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා…