විපක්ෂ නායක සටනට සූදානම්ද?
විගණකාධිපතිවරයෙකු පත් නොකිරිමේ ජනාධිපතිවරයාගේ දූෂිත කුමන්ත්‍රණය පරාජය කිරිමට විපක්ෂ නායකවරයාට හැකියාව තිබෙන බවත් එය ජාතියටත් පෙන්වා දෙන්නයි පිිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පෙන්වා දෙනවා. මාධ්‍ය හමුවක් කැදවමින්…