Advertisement

රජ පවුල බිපු රජ කහට!

බ්‍රිතාන්‍ය රජ පවුලේ සමාජිකයන් පිරිසක් මේ දිනවල දිවයින පැමිණ සිටි. එසේ පැමිණි රාජකිය පවුලේ සමාජිකයන් නොර්වුඩ් ප්‍රදේශයේ අලුතින් ඉදි කරන ලද සංචාරක හෝටලයක් විවෘත කිරිමේ අවස්තාවට සහභාගි වි සිටියා.

රාජකිය පවුලේ සමාජිකයන් දින දෙකක් එම හෝටලයේ රැදි සිට බගවන්තලාව වැවිලි සමාගම යටතේ පාලනය වන නොර්වුඩ් තේ කර්මාන්ත ශාලාවේ නිරික්ෂණ චාරිකාවකට එක්විමෙන් පසු එම වතුයායේ නිෂ්පාදනය කරනු ලබන තේ වල රසය බැලිමට එක්වු බව එම වතුයායේ පාලන අධිකාරිය පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *