රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙන් ආරක්ෂා කර ඇති මාධ්‍ය නිදහස සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කරන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඒකාබද්ධ ලිපියක් යොමුකර තිබේ.

Amnesty International, Bolo Bhi, Center for Investigative Reporting (CIR), Center for Justice and Accountability, CIVICUS: World Alliance for Citizen Participation, Committee to Protect Journalists, Dart Center for Journalism and Trauma Federation of Media Employees Trade Unions (FMETU), Free Media Movement, Free Press Unlimited, Free Speech Collective, Freedom Forum Nepal, Human Rights Watch, IFEX, International Federation for Human Rights (FIDH), International Federation of Journalists, International Press Institute, Journalists for Democracy in Sri Lanka (JDS), Overseas Press Club of America, Inc. , PEN International, PEN Sri Lanka , Reporters Without Borders , Robert F. Kennedy Human Rights , Sri Lanka Working Journalists Association යන සංවිධාන විසින් යොමුකර ඇති ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙන් ආරක්ෂා කර ඇති මාධ්‍ය නිදහස සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කරන ලෙසයි.

මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ වැඩ සඳහා හිරිහැර කිරීමට සහ සිරගත කිරීමට දිගු කලක් තිස්සේ භාවිතා කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත PTA අවලංගු කරන ලෙසත් ඒ වෙනුවට අදාළ වැරදි රටේ පවතින අපරාධ නීති රාමුව තුළ විසඳිය යුතු බවත් ඔහුන් පෙන්වා දි තිබේ.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *