Tag: Anura Kumara Dissanayake

අද තනන අවි, හෙට වනන අවි! එක් දිනෙක එය සිදු විය හැකිය!

ජාතික ජන බලවේගය ආරක්ෂක නීති සම්පාදනය කළ යුත්තේ සිය යහපත් අභිප්‍රායයන් ගැන සිතා නොව, තමන්ගෙන් පසු බලයට පැමිණිය හැකි නරකම පාලකයා ගැන සිතාය. ලයනල් බෝපගේ උරුම වූ මර්දනකාරී නීතියක් සිය…

දූෂණ විරෝධී නව කෙටුම්පත මගින් ජනතාවට ඇති අයිතියට සීමා පනවලා!  Paffrel සංවිධානයෙන් ජනපතිට දොස්මුරයක්!

දූෂණ විරෝධී නව කෙටුම්පත මගින් තොරතුරු කරා ප්‍රවේශ වීමට හා එකී තොරතුරු භාවිත කිරීමට ජනතාවට ඇති අයිතියට සීමා පැනවීම සම්බන්ධයෙන් Paffrel සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් අවධානය යොමුකර තිබේ.අදාළ ලිපිය මගින්…

ආණ්ඩුවේ සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාවට දැඩි අවධානයක්! ශ්‍රි ලංකා රජයට පැය 48ක් දෙයි!

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය අවධානය යොමු කර තිබේ. විනිසුරුවරුන්…

සුළුතර ජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම අත්‍යවශ්‍ය ආයෝජනයකි!

ශ්‍රී ලංකාව අද වන විට ලෝකයේ වඩාත්ම සන්සුන් රටවලින් එකකි. ගෝලීය සාම දර්ශකයට (Global Peace Index) අනුව රටවල් 173 ක් අතරින් ශ්‍රී ලංකාව 57 වැනි ස්ථානයේ පසුවන අතර, එය පසුගිය…

ආණ්ඩුවේ අදූරදර්ශී තීරණයට නීති ක්ෂේත්‍රයම විරුද්ධයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ පැවති එම සංගමයේ විශේෂ මහා…

විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් එපා! JSASL

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා ස්ථාවර පැවැත්මට බලපෑම් එල්ල වන උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුලු සියලු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකරන ලෙස දන්වමින් අධිකරණ සේවා සංගමය Judicial…

මන්ත්‍රී අසිතට වැඩ වරදි!නීතිඥ සංගමයෙන් අභියෝගයක්!

පළාත් සභා මැතිවරණයේ දී සමගි ජනබලවේගයේ බස්නාහිර මහ ඇමැති අපේක්ෂකත්වය නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියට ලබාදීමේ සාකච්ඡාවක් පැවැති බවට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය…

වංචනික වගා ආයෝජන සමාගම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග අවශ්‍යයි!

විවිධ වගාක්‍රම සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන් ජනතාව රවටමින් මූල්‍ය වංචාවල නියැළෙන වගා සමාගම්වලට එරෙහිව බලධාරීන් විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා…

දෙබිඩි දේශපාලනය පරදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වහාම අහෝසි කරනු !

එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වූ ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ වත්මන් රජය, අද බලයට පත් වූ පසු එම මර්දනකාරී නීතියම උපයෝගී කරගනිමින් මේජර් ජනරාල්…

ජපුරේ උපකුලපතිතුමා ඇතුලු පරිපාලනයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයට අදාළ පරිපාලන සහ වෘත්තීයමය ගැටලු සම්බන්ධයෙන්, අධ්‍යයනාංශයේ මහාචාර්‍ය, ආචාර්‍යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. මහාචාර්‍ය…