ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන “21”ක්  1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති අතර, එකී ආයතනවල නාමයන් ජනතාවට අනාවරණය කර තිබේ. ඒ අතර ජනතාව අතර පසුගිය කාලයේ ජනප්‍රිය වු OnmaxDT, Best Life International, Qnet ද තිබේ.

අංක 5 ලෙස නම්කර තිබේන ආයතනය අනාවරණය නොකර ඇත්තේ …ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ නිශ්චය කාට ඇති සමාගමක නාමය හෙලිදරව් කිරීම, එකී සමාගම සම්බන්ධමයන් නිකුත්ව කරන ලද අධිකරණ නියෝයෝගයකට අනුව බව සලකන්න.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *