සුළුතර ජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම අත්‍යවශ්‍ය ආයෝජනයකි!
ශ්‍රී ලංකාව අද වන විට ලෝකයේ වඩාත්ම සන්සුන් රටවලින් එකකි. ගෝලීය සාම දර්ශකයට (Global Peace Index) අනුව රටවල් 173 ක් අතරින් ශ්‍රී ලංකාව 57 වැනි ස්ථානයේ පසුවන අතර, එය පසුගිය…
ශ්‍රී ලංකාව අද වන විට ලෝකයේ වඩාත්ම සන්සුන් රටවලින් එකකි. ගෝලීය සාම දර්ශකයට (Global Peace Index) අනුව රටවල් 173 ක් අතරින් ශ්‍රී ලංකාව 57 වැනි ස්ථානයේ පසුවන අතර, එය පසුගිය…
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ පැවති එම සංගමයේ විශේෂ මහා…
එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වූ ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ වත්මන් රජය, අද බලයට පත් වූ පසු එම මර්දනකාරී නීතියම උපයෝගී කරගනිමින් මේජර් ජනරාල්…
අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහාවිහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වයස අවුරුදු 15 ක දැරියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන්…
2026 මැයි 25 වන දින ලබා දීමට නියමිත අධිකරණ තීන්දුවක් ගැන සඳහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා විසින් මෑතකදී පැවති මැයි දින රැලියේදී කරන ලද ප්‍රකාශය පිළිබඳව අපි දැඩි කනස්සල්ල පළ කරන…
ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම බෞද්ධ සම්ප්‍රදායන් මත පදනම් වූ ‘යහපත් සිහිය’ පිළිබඳව එක්සත් ජනපදයේ ප්‍රජාවන්ට උගන්වන,…
අරක්කු බෝතලේ ස්ටිකර් ගහද්දී බොරු කළ වංචනික සමාගමකට ලංකාවේම ජනතාවගේ ජෛවමිතික දත්ත ලබාදීම කෙතරම් බුද්ධිමත් ක්‍රියාවක්දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි. ඔහු මෙම අදහස් පළකළේ මැයි…
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත කිරිම සම්බන්ධයෙන් වගකිවයුතු මුදල් අමාත්‍යාංශය ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකය ප්‍රශ්ණ කර සිටිනවා. ලේකම්වරයාට ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ කුමාර…
ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය විසින් ද්විපාර්ශවීය එකඟතාවය මත ලබාගත් ණය මුදලක් ගෙවිමේදි එය වංචනික ගිණුම් අංකයකට ගෙවිම හරහා මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කට සිදුවු දේ පිළිබඳව වහාම විමර්ෂණයක් ආරම්භ කරන…
යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය (Jaffna Thiruvalluvar Cultural Centre) ජාත්‍යන්තර සහ දේශීය නියෝජිතයින්ගෙන් සමන්විත නව සභාවක් යටතට පත් කිරීම සඳහා ගෙන ඇති කැබිනට් මණ්ඩලය යෝජනාව සම්බන්ධයෙන් උතුරේ දේශපාලන සහ සිවිල් ක්‍රියාධරයන්…