Category: Latest News

මෙය දෙමළ ගැටලුවක් පමණක් නොවේ – එය මානුෂීය ගැටලුවකි!

මුල්ලිවයික්කාල් හි වින්දිතයින් සඳහා යුක්තිය සඳහා වන අරගලය දෙමළ ගැටලුවක් පමණක් නොවේ – එය මානුෂීය ගැටලුවක් බව නිවේදනයක් නිකුත් කරමින් දෙමළ උරුමයක් ඇති එකම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී Uma Kumaran පවසනවා.…

දමිළ ජනයා ආණ්ඩුව කෙරෙහි තබා තිබු බලාපොරොත්තු බිඳවැටී ඇති බව GTF කියයි!

වත්මන් ආණ්ඩුව පත්ව මාස හයක් ගත වීමත් සමඟ දමිළ ජනයා ආණ්ඩුව කෙරෙහි තබා තිබු බලාපොරොත්තු තරමක් අඩුවී ඇති අතර, අපේක්ෂා බිඳ වැටීමේ හැඟීමක්ද සිදුව ඇති බව Global Tamil Forum (GTF)…

ඉන්දු-ලංකා ගිවිසුම ජනාධිපතිත් දැකලා නැ!

ඉන්දියානු රජය සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම හරහා ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන්නේ හාවයි කොටියයි වගේ පරතරයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසනවා.ආණ්ඩුව පසුගිය දිනක අත්සන් කළ ඉන්දු ලංකා ආරක්ෂක…

ශ්‍රී ලංකා – ඉන්දියා රහස් ගිවිසුම් මෙන්න!

මහත් මතබේදයකට තුඩුදි තිබේන ඉන්දු-ශ්‍රි ලංකා සහ UAE යන ගිවිසුම් මේ වනවිට සමාජයට පැමිණ් තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර අත්සන් කළ ත්‍රෛපාර්ශවික ගිවිසුම ඉංග්‍රීසි, හින්දි…

ඝාතකයෝ ඉදිරියේ ආණ්ඩුව නිහඬ ඇයි!

ආණ්ඩුව තමනගේ පක්ෂෙ නායකයා ඝාතනය කළ අපරාධකරුවන් ආරක්ෂා කරන්න මෙච්චර මැදිහත් වෙන්නේ ඇයිද යන්න ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ප්‍රශ්ණ කර සිටි. ” රෝහණ විජේවීර සහෝදරයාව…

NPPය වතුකරයට කරපු දෙයක් නෑ!

මේ රටේ දේශපාලන වශයෙන් සැබෑ වෙනසක් සිදු කිරිමේ බලාපොරොත්තුවෙන් රටේ ජනතාව ජාතික ජන බලවේගය බලයට පත් කල බවත්, එම රජය ගතවූ මාස කිහිපය තුළ ජනතාවට කිසිම දෙයක් නොකල බව ලංකා…

මුළු රටම ඉන්දියාවට පාවා දුන්නා!

ඉන්දියාව සමග ශ්‍රි ලංකා රජය අත්සන් කල ජනතාද්‍රෝහී ගිවිසුම් වහාම අහෝසි කළ යුතු බවත් මේ ගිවිසුම්වල තිබන කරුණු රටට හෙළිකල යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.මාධ්‍ය…

ආපස්සට ගිය රට දැන් ඉදිරියට යනවා!

පසුගිය කාලයේ සිටි පාලකයින් නිවැරදි තීන්දු නොගැනීම හේතුවෙන් ආපස්සට ගිය රට ඉදිරියට ගෙන යාමේ හැකියාව පවතින බව අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ නව…

ලංකාවේ ආර්ථිකය තවමත් අවදානම්!

ලංකාවේ ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර, ණය යථා තත්ත්වයට පත් කිරීම සහ බාහිර තිරසාරභාවය ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මත එම තත්ත්වය රඳා පවතීන බව IMF හෙවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල…

ප්‍රථම වරට අධිකරණ චුදිත කුඩුවක් තුලදි පුද්ගලයෙකු ඝාතනයට ලක්විය!

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා අධිකරණය තුලම ඝාතනය කල වෙඩික්කරු අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයිමෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් අස්මාන්…