අයවැය ගැන IMF මතය!
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කල අයවැය යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට කොපමණ ආකාරයකින් අනුකූල වන්නේද යන්න වග තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එළඹෙන පෙබරවාරි 28 දින…
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කල අයවැය යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට කොපමණ ආකාරයකින් අනුකූල වන්නේද යන්න වග තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එළඹෙන පෙබරවාරි 28 දින…
දැන් පත්තරවල ෆේස්බුක් එකේ සමහරු ලියන්න පටන් අරගෙන ආයෝජකයෝ රැකගන්න ඕන අදානිව කොහොමහරි තියාගත යුතුයි වගේ කතා. එහෙම කතා එක්ක තමයි අදානි ආණ්ඩුව එක්ක ලබන සතියේ සාකච්ඡා කරන්න යන්නේ. ඉන්දියාවේ…
එක්සත් ජනපද ජනාධිපති ධුරයේ දෙවන ධූර කාලය ආරම්භ වීමෙන් පසු ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් බැලීමට ගිය සිව්වන ලෝක නායකයා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පත්විය. මුලු යුtරෝපයම තුල ට්‍රම්ප් දැඩි…
ඉන්දියාවේ Adani Green Energy (අදානි ග්‍රීන් එනර්ජි සමාගම) ශ්‍රී ලංකාවේ යෝජිත සුළං බල ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ශ්‍රි ලංකා රජයට නිළ වශයෙන් දැනුම් දි තිබේ.Adani Green Energy Limited වෙතින්…
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතනය (USAID) වසා දැමීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය පසුගිය දා තීරණය කළා. මේ සම්බන්ධයෙන් චීන මාධ්‍ය අදහස් පළ කර තිබෙනවා. දිගු කාලයක් පුරා USAID ආයතනයෙන් අරමුදල්…
මුස්ලිම් විද්වතෙකු සහ පූජකයෙකු මෙන්ම අල්-කයිඩාවේ ප්‍රමුඛ ඉංග්‍රීසි භාෂා ප්‍රචාරකයෙකු වන Anwar al-Awlaki (අන්වර් අල්-අව්ලාකි)හට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) පූර්ණ මූල්‍ය ආධාර ලබා දුන් බව අලුතින්…
ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න සදාචාරාත්මක වගකීමක් මේ ආණ්ඩුවට තියනවා… හැබැයි ඒක කරන්න වෙන්නේ මේ පළමු අවස්ථාවෙදිම රැඩිකල් ප්‍රතිසංස්කරණවලට ගියොත් විතරයි. –පෙරටුගාමී සමාජවාදී පක්ෂය ‘ආණ්ඩුව යන පාර හරිද?’ යන තේමාවෙන් පෙරටුගාමී…
නීතිපතිවරයාගේ නිර්දේශ සඳහා දේශපාලන අධිකාරිය හා කැබිනට් මණ්ඩලයෙන් බලපෑම් එල්ල වීම ගැන කණස්සල්ල පල කරන බව බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.ඒ හරහා නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක්වන බවද ඔවුන්…
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ශෝක දිනයක් ලෙස සමරනු ලබන අතර, යාපනය. විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සම්බන්ධීකරණය කරන ලද විශ්ව විද්‍යාල සිසුන් විසින් අද (4) විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වන…
The Global Tamil Forum (GTF) has expressed deep sorrow over the passing of Senior Tamil leader Mavai Senathirajah, a stalwart of the Tamil political struggle in Sri Lanka. With a…