දෙමළ ජනතාව ගැන ඩව්නිං වීදියේ සිට කී කතාව!
“අපේ ජාතියට දෙමළ ප්‍රජාවගේ විශාල දායකත්වයක් තිබේ,” යනුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer පවසනවා.පසුගිය සඳුදා සවස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඩව්නිං වීදියේ අංක 10 හි පිහිටි ඔහුගේ නිවසේදී පිළිගැනීමේ උත්සවයක් පැවැත්වූ අතර එහිදී…