මේ යන්නේ කොයි පාරේ?

විගණකාධිපති තනතුරට මිත්‍රයෙක් පත් කරන ලක් ඉතිහාසයේ දූෂිතම ජනපති අනුර දිසානායක බව පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල චොදනා කරනවා.එ අතරම ඔහු පෙන්වා දෙන්නේ මාලිමාවේ…

මන්නාරමේ ඛනිජ කොල්ලය!

මහා පරිමාණ ඛනිජ කොල්ලයකට සමාගම්වලට බලපත් දුන්නේ මන්නාරම ජනතා විරෝධය මැද බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික Youth For Chenge ජාතික සංවිධායක ළහිරු වීරසේකර පවසනවා. නීතිවිරෝධීව මන්නාරම ප්‍රදේශයේ සිදුකරන…

බඩඉරිඟු කරලින් කොමිස් ගහන හැටි මෙන්න!

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ‌ මෙරට ගොවියා හා බඩඉරඟු එකතු කරන ව්‍යාපාරිකයින් සතුව තිබියදී ඔවුන් ගැන කිසිදු තැකීමක් සිදු නොකොට කොමිස් බලාපොරොත්තුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශ ඉහල නිළධාරීන් බඩඉරිඟු අඩු මිලට ආනයනයට…

වතුකරයේ මාලිමාවට තොන්ඩමන් පාර කියයි! බලය බෙදාගත් හැටි මෙන්න!

වත්මන් ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්තිවලට අනුකූලව ජනතාවට උපරිම සේවාවක් ඉටු කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් පවසයි.ජීවන් තොන්ඩමන් ඒ බැව් පැවසූයේ (17) දින…

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

9 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද(19) නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදී ආරම්භ වුණා. ලබන 24වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේමෙවර තේමාව වන්නේ ‘සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු…

ආර්ථික වගවීම සිට යුද කාලීන වගවීම දක්වා!

මාස හතකට පෙර පැවැති මහමැතිවරණයේදී ජනතාවගේ ජනවරම ‘පද්ධති වෙනසක්’ සඳහා විය. ජාතික ජන බලවේගයට අතිමහත් ලෙස ඡන්දය දුන් ජනයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වූයේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමයි. දිගු සිවිල් යුද්ධය පැවැති…

COVID-19 ගැන චීනය සහ ඇමරිකාව අතර යළි ගැටුමක්!

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් COVID-19 වෛරසයේ මූලාරම්භය පිළිබඳ සොයා බැලීම සිදු වනවා. මේ සම්බන්ධයෙන් චීනය සහ ඇමරිකාව අතර යළි මතභේදයක් ඇති වී තිබෙනවා. ඒ මේ දිනවල පැවැත්වෙන 78 වන ලෝක…

දැන් රනිල්ගෙන්,මහින්දගෙන්,සජිත්ගෙන් වැඩක් ගන්න පුළුවන්!

වත්මන් ආණ්ඩුවේ යම් අඩු පාඩුකම් ඇති බවත්, අත්දැකීම් නොමැතිකම මෙන්ම, දේශපාලනය කරලා අවබෝධයක් නෑති විම ඊට හේතුව බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසයි.උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර…

මෙය දෙමළ ගැටලුවක් පමණක් නොවේ – එය මානුෂීය ගැටලුවකි!

මුල්ලිවයික්කාල් හි වින්දිතයින් සඳහා යුක්තිය සඳහා වන අරගලය දෙමළ ගැටලුවක් පමණක් නොවේ – එය මානුෂීය ගැටලුවක් බව නිවේදනයක් නිකුත් කරමින් දෙමළ උරුමයක් ඇති එකම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී Uma Kumaran පවසනවා.…

දමිළ ජනයා ආණ්ඩුව කෙරෙහි තබා තිබු බලාපොරොත්තු බිඳවැටී ඇති බව GTF කියයි!

වත්මන් ආණ්ඩුව පත්ව මාස හයක් ගත වීමත් සමඟ දමිළ ජනයා ආණ්ඩුව කෙරෙහි තබා තිබු බලාපොරොත්තු තරමක් අඩුවී ඇති අතර, අපේක්ෂා බිඳ වැටීමේ හැඟීමක්ද සිදුව ඇති බව Global Tamil Forum (GTF)…