මහමඟ දී අපි සුරැකෙමු! අපි සුරකිමු!
“මහමඟ දී අපි සුරැකෙමු, අපි සුරකිමු ” යන මැයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් දරු දැරියන් හා ප්‍රජාව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී හා එප්පාවල නගරයේදී පසුගියදා…
ශ්‍රි පතුලේ දොරටු ඇරේ…
2024-2025 ගෞතම ශ්‍රි පාද වන්දනා වාරයේදි ශ්‍රි පාද උඩ මළුව විචිත්‍රවත් මල් පෙති ලක්ෂ තිහකින් වර්ණවත් කිරිමට නුගේගොඩ කස්ටම් ගෘප් ඔෆ් කොම්පැනි ආයතනයේ හිමිකරුවන් වන නිශාන්ත ද සිල්වා සහ නිලන්ත…
බස් රථයේ අගුලේ රහස!
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදි අනතුරට පත් පෞද්ගලික බස් රථය නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ පරික්ෂක දමින්ද සේනානායක විසින් (23) දින පරික්ෂාවට ලක් කෙරිණ. හැටන් පොලිසියේ රථ වාහන…
රජ පවුල බිපු රජ කහට!
බ්‍රිතාන්‍ය රජ පවුලේ සමාජිකයන් පිරිසක් මේ දිනවල දිවයින පැමිණ සිටි. එසේ පැමිණි රාජකිය පවුලේ සමාජිකයන් නොර්වුඩ් ප්‍රදේශයේ අලුතින් ඉදි කරන ලද සංචාරක හෝටලයක් විවෘත කිරිමේ අවස්තාවට සහභාගි වි සිටියා. රාජකිය…
පාතාලයේ.. කුඩු කාරයන්ගේ පෙකනි වැල කපලා ඉවරයි!
මේ දක්වා පාතාලයට හරි කුඩු ජවාරම්කාරයන්ට දේශපාලන රැකවරණය දුන්නා නම්, උදව් දුන්නා නම් ඒ පෙකනි වැල දැන් කපා දමා ඇති බව ඉඩම් හා වාරී මාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ පවසයි.…
වගා හානිවලට වන්දි ලබන ජනවාරි 5ට පෙර!
2024 යල කන්නයට අදාළව ගංවතුර, නියඟ සහ වල් අලි උවදුරු මගින් සිදුවූ වගා හානිවලට අදාළ සියලු වන්දි මුදල් ලබන ජනවාරි 5 වන දාට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු කරන බව…
ජාතිවාදයට පාර කපන අඛණ්ඩ භාරත්! Video
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මහා භාරතයේ අභිමානය රැකෙන පාර්ලිමේන්තු සංකීර්ණයක් නවදිල්ලියේ ඉදිකළ අතර මෑතකදී එය උත්සවශ්‍රී යෙන් විවෘත කරන්නට යෙදිණි. අභිනව පාර්ලිමේන්තුවේ කථානායක අසුන අසල සියල්ලන්ට ප්‍රදර්ශනය වන පරිදි…
2025 අයවැයට පෙ.ස.ප. යෝජනා
2025 වර්ෂයේ අයවැය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද 2024 – 12 – 20 දින ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද නුගේගොඩ පක්ෂ…
සුළු ජාතීන්ට අවශ්‍ය රජය ඔවුන්ගේ ප්‍රශ්න සෘජුව විසඳා දීමයි!
යුද්ධයෙන් පීඩාවට පත් කාන්තා සංගමය (AWAW) විසින් ‘සමාජ සහජීවනය සහ සහජීවනය තුළින් සාමකාමී බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ගොඩනැගීම’ මැයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් සහ අනෙකුත්…