යථාතත්වයට පත්වීම ආරම්භ වී ඇත

කොළඹ නගර මධ්‍යයේ සහ විශේෂයෙන්ම රටේ ප්‍රධාන වාණිජ කලාප නත්තල වෙනුවෙන් රාත්‍රියේ වර්ණවත් වී පැවැති අතර, එම පියකරු බව අලුත් අවුරුදු උදාව දක්වාම පැවැතිණි. මෙම රාත්‍රී ආලෝක ධාරාවලින් පිරුණු ‘නගරය’…

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව දුර්වල කිරීමෙන් ඉන්දියාවට තම ජාතික ආරක්‍ෂාව ආරක්‍ෂා කළ හැකිද?

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතා සහතික කළ යුතු බවට ඉන්දීය නායකයන් ශ්‍රී ලංකා නායකයන්ට බලපෑම් කිරීම අපට නිතර අසන්නට ලැබේ. කිසිම අවස්ථාවක ශ්‍රී ලංකාව ඉන්දියාවට කුමන හෝ ආකාරයකින්…

බලශක්ති ක්ෂේත්‍රය රජයෙන් පිට යන්නේ නෑ!

බලශක්ති ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය සෘජු පාලනය අධිකාරීත්වය යටතේ තිබිය යුතු බවට තම රජය විශ්වාසය කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ Clean Sri Lanka ජාතික වැඩසටහනේ…

හාල් පසුපස අදෘශ්‍යමාන හස්තයක්!

“යම් අදෘශ්‍යමාන හස්තයක් විසින් සහල් වෙළඳපොලට එන්න නොදී තියාගෙන ඉන්නවා. ආණ්ඩුව හොයන්න ඕන ඒ අදෘශ්‍යමාන හස්තය කවුද කියලා ?. මේ සහල් තොගවලට මොකද වුණේ කියලා” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා…

ලෝක සාමය හා සංවර්ධනයට චීනය සුදානම්!

නව වසරේ චීනයේ බලාපොරොත්තුව එළඹෙන 2025 වසරේ ලෝකයට ජයග්‍රාහී අනාගතයක් නිර්මාණය කිරීම සදහා සියලු රටවල් සමග එක්ව කටයුතු කරන බව චීනය පවසයි. නවීකරණ සමාජවාදී රටක් ලෙස චීනය නිර්මාණය කරමින් එම…

පුංචි 5හේ විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!

සැප්තැම්බර් 15 වැනි දින පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ I ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක රහස්‍යභාවය කඩ කිරීම හේතුවෙන් අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම තුළින් ශිෂ්‍ය අපේක්ෂකයින්ගේ සහ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රජය…

පොල් 130ට බහී!

වතුකරයේ ජනතාව 2024 වසරට සමු දි 2025 නව වසර පිලි ගැනිමට සුදානම් වන අයුරු අප කැමරාවේ සටහන් විය. දේශිය වෙලදපොලේ එලවළු මිල තරමක් පහළ බැස ඇති අතර, බී ළුණු, අර්තාපල්…

ත්‍රීකුණාමලයට වැටුන ඩ්‍රෝනයේ රහස මෙන්න!

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබියදි ධීවරයන් පිරිසකට හමුවු කුඩා ගුවන් යානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ පවසා සිටියේ, මෙය Target Drone (ටාගට් ඩ්‍රෝන්) වර්ගයේ…

අග්බෝට එරෙහිව මාලිමාවේ කාර්යාලය වටලයි!

අග්බෝ ඇතුගෙන් සිදු වන හානී වලට විසදුම් ඉල්ලා තිරප්පනය නගරයේ විරෝධතාවක්, විරෝධතාකරුවන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකුගේ කාර්යාලය ඉදිරිපිටත් විරෝධතාවයේ නිරත විය. ඉදිරි පාදයට වෙඩි වැදීමෙන් අසාධ්‍යයව සිටි අග්බෝ ඇතාට වසර…

චාමරගෙන් ලක්ෂ 500ක වන්දි ඉල්ලයි!

එප්පාවල පොස්පේට් සමගම් පරිශ්‍රය තුළ පසුගිය වසරේ (2023/07/17) නිරීක්ෂණ චාරිකාවකදී එවකට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චාමර සම්පත් දසනායක විසින් එප්පාවල පොස්පේට් සමාගමෙහි සැපයුම් නිළධාරී ලෙස කටයුතු කළ එස්.ඒ.අබේසිරි…