සිංහයා ඔලුවෙන් හිටවු අයට දඬුවම් දෙන්න!

ජනවාරි 01 වැනිදා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මුලස්ථානය වන ගොවිජන මන්දිරයේදී සේවක මණ්ඩලය දැනුවත් කිරීමේ උත්සවයකදි නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න ජාතික ධජය ඔලුවෙන් සිටවා එසවිම සම්බන්ධයෙන්…

ග්‍රාම නිලධාරි පුටුවේ සිට යගුලිය හා මිටිය අතට ගත් සිසිකුමාරි!

ඉන්දියාවේදී පැවැත්වෙන පළවන ඉන්දියානු මළල ක්‍රීඩා තරඟයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යගුලිය හා මිටිය විසිකිරීමේ විවෘත්ත තරඟ සඳහා අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ආර්.එම්. සිසිකුමාරි තේරී පත්ව සිටි. මෙම…

PMD වලින් උස්සපු බඩු කා ලගද?

පසුගිය ජනාධිපතිවරුන් යටතේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබූ ඇතැම් භාණ්ඩ අස්ථානගත වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.අස්ථානගත විම සම්බන්ධයෙන්…

චීන, ඉන්දීයා වෙනුවෙන් මාලිමා ගී ගැයුනා මදිද?

නව ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින් “එක් චීනයක් ප්‍රතිපත්තියක්” සඳහා රටේ දීර්ඝකාලීන කැපවීම නිල වශයෙන් යළි තහවුරු කර ඇත.මෙම සති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා…

මෝදිට තොලක් දාන්න කලින්!

කැනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය Justin Trudeau (ජස්ටින් ටෘෘඩෝ) නිවේදනය කර තිබේ. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ලිබරල් පක්ෂ…

චීනයෙ ටොන් මිලියන 20ක නව තඹ ආකරයක්!

Qinghai-Tibet සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව චීනය විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් නව තඹ ආකරයක් සොයා ගැනීමට පසුගිය දා සමත්ව තිබෙනවා. චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය…

ඉන්දීයාව ඩොලර්ය අතට ගනී!

ඉන්දියාව BRICS මුදල් ප්‍රතික්ෂේප කිරිමටත් ඊට විකල්පය ලෙස එක්සත් ජනපද ඩොලරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර තිබේන බව ඉන්දීය දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.BRICS පොදු මුදල් ඒකකයක් ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට…

තේ දළු නෙලන ලියට රැකවරණය!

තේ දළු නෙලන වතු කම්කරුවන්ට කුඩයක් හදුන්වා දිමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතු යායේ වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත. තේ කර්මාන්තයේ නියැලෙන වතු කම්කරුවන් අව්වට වේලි,…

සහල් අලෙවියෙන් වෙලද සංගම් ඉවත් වෙයි!

පාලන මිලට සහල් අලෙවි කිරිමට තමන්ට සහල් තොග නොලැබෙන නිසා පාලන මිලට සහල් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත විම හමුවේ සහල් අලෙවියෙන් කොටගල එක්සත් වෙලද සංගමය ඉවත් විමට තිරණය කර…

Clean කලේ හාල් අර්බුදයද?

සහල් ගැටළුව යට ගැසිම සදහා ක්ලිනින් ශ්‍රි ලංකා නමින් ජනාධිපතිවරයා රටපුරා වැඩසටහනක් දියත් කර ඇති බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න පවසයි. හැටන් නගරයේදි විශේෂ…