ලාංකිකයන් 3,065 ක් ඇමරිකාවෙන් පිටුවල් කරයි!

ඇමරිකානු එක්සත් ජනපද නව ජනාධිපතිවරයා ගත් තීන්දුවට අනුව රටින් පිටුවහල් කිරිමට තොරාගත් පුද්ගලයින් 1,445,549 දෙනෙකු අතර ශ්‍රි ලාංකිකයන් 3,065 ක් සිටින බව වාර්තා වේ. එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක…

සමාජවාදය ගැන සටහනක් තබා සභාපති ගෙදර යයි!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම්. රණතුංග ඉල්ලා අස්වී තිබේනවා.ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබාදුන් බව ඔහුගේ කාර්යාලය තහවුරු කර සිටියා. පසුගිය ඔක්තෝබර් මස 10 වනදා එම තනතුරට පත්…

AKD උතුරට! PTA හරහට සහ දොස්තරගේ මහා ඇමති සිහිනය!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යාපන සංචාරයට පැය කිහිපයක් තිබියදි සහ නිදහසට දින 4ක් තිබියදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන පොලිසිය කිසිදු හේතු දැක්වීමකින් තොරව දෙමළ දේශපාලන ක්‍රියාධාරියකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන…

නිදහස නොමැති නිදහසක් සැමරීමට අපට සිදුව ඇත!

අපේ මුතුන් මිත්තන් සටන් කර ලබා ගත් නිදහස සම්පූර්ණයෙන්ම භුක්ති විඳීමට නම්, පළමුව සදාචාරාත්මක සාරධර්ම සහ සංස්කෘතික අගයන් තමන් තුළ නගා සිටුවීමට සෑම කෙනෙකුම අදිටන් කළ යුතුව ඇති බව සමස්ත…

Julie Chung මේ යන්නේ කොයි පාරේ!

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් හා ජාතික ජන බලවේගය අතර ඇති සමිප සම්බන්ධය පිළිබදව චීනයේ දැඩි අවධානය යොමුව තිබේන බව චීනයේ විශේෂ වාර්තාකරුවෙකු අවධාරණය කරනවා. ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ්…

ඉන්දීයාව කියන මේ අවබෝධය කුමක්ද?

ජාත්‍යන්තර සමුද්‍රීය සීමා රේඛාව (IMBL) තරණය කර තම භූමියට ඇතුළු වූ බවට චෝදනා කරමින් තමිල්නාඩුවේ රාමේෂ්වරම් හි ධීවරයින් 34 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දින තුනකට පසුව…

ලොවක් වසඟ කළ මහා සංස්කෘතික ප්‍රසංගය!

චීනය මෙවරත් සිය සාම්ප්‍රදායික අවුරුදු උදාව පිළිගත්තේ චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කළ අලංකාර වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයත් සමගිනි. 1983 වසරේ සිට චීන මාධ්‍ය සමූහය සෑම වසරකම නව වසර උදා වන…

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බල ශක්තිය ‍යොදා ගැනීමේ පිළිවෙතක් කරානොඑළඹිය යුතු වන්නේ ඇයි?

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බල ශක්තිය කරා අනුගත වීමේ විභවතාවක් අරභයා වන සාකච්ඡාව මෑත මාස වල දි ජවය ලබා ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව, දේශයේ බලශක්ති උපරි…