ඓතිහාසික වේගයකින් දුවන්න හදන Trump!
“I, Donald John Trump, do solemnly swear that I will faithfully execute the office of President of the United States and will to the best of my ability preserve, protect…
කලකදි වහ කලකදි රහ විමේ රහස!
චීන ජනාධිපති ෂී ජින්පින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක බීජිංහිදී හමුවූ අවස්ථාවේදී චීනය සහ ශ්‍රී ලංකාව වැඩි ආයෝජන සහ ආර්ථික සහයෝගීතාවයක් සඳහා එකඟ වු අතර චීනයේ ‘එක් තීරයක් සහ…
පිරමීඩ හොරු මෙන්න!
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන “21”ක් 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර…
රටේ උද්ධමනය ඉහලට!
මෙම වසරේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බවත් එහි අනුපාතය 5% ක මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. BBC…
ලංකාව භූ දේශපාලන බල පොරයේ උගුලක පැටලීම වලක්වමු!
උතුර සහ නැගෙනහිර ඉන්දියානු ආධිපත්‍යයකට නතු වන අතර හම්බන්තොට ඇතුළු දකුණු පළාත චීනයේ අධිකාරීත්වයකට ලක් වෙමින් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක…
රාජ්‍ය යාන්ත්‍රණයන් නව පාලනයේ ආචාරධර්මවලට අනුකූල විය යුතුය!
අතීතයේ සිට එන ගැටළු දෙකකට මුහුණදීමට රජයට සිදුව තිබේ. එකක් රජයෙන් බාහිර වන අතර අනෙක අභ්‍යන්තරිකව වන නමුත්, ඒ දෙකම එකිනෙකට සම්බන්ධ වේ. බාහිර ගැටළු අතරට යථා තත්ත්වයට පත්වෙමින් පවතින…
මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න! ජනපතිට ඒකාබද්ධ ලිපියක්!
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙන් ආරක්ෂා කර ඇති මාධ්‍ය නිදහස සහ ප්රකාශනයේ නිදහස තහවුරු කරන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඒකාබද්ධ ලිපියක්…
ආණ්ඩුවට විදුලි සැර වැද්දු PUCSL!
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා…
මංමුළා වන ඉන්දීය තෙල් නලය! සහ Sinopec!
ශ්‍රී ලංකාව සිනොපෙක් සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක පිරිපහදුවක් සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ. ශ්‍රී ලංකාව සිනොපෙක් සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති එම ගිවිසුමට අනුව චීන ජාත්‍යන්තර ඛනිජ තෙල්…
ඉන්දීයාව හරහා ගලන ත්‍රිකුණාමලේ තෙල්!
ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිතව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ…