පිළිතුරු නොමැතිව දහසය වසරක්!
වසර 16 ක නෛතික සටන්, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සහ කඩ කළ පොරොන්දු වලින් පසුව, ශ්‍රී ලාංකික මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ…
ෆෙඩරල් පාලනයක් සදහා රාජ්‍ය තාන්ත්‍රික පියවරක් ගන්න! තමිල්නාඩුවේන් සටන ඇරඹෙයි!
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාව නොසලකා හැරිය හැකිය බැවින් වහාම ඒ සදහා ඉන්දීය මධ්‍යම රජය මැදිහත් වන ලෙස…
චින- ඉන්දියා කරට කර සටන සහ අපි!
නොවැම්බර් මාසයේදී ඇති වූ මාරාන්තික සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීම සඳහා වැන්ග් “තම පෞද්ගලික…
සියල්ලන් ඇතුළත් පාලනයක් තුළින් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම!
දිට්වා සුළි කුණාටුවෙන් පසු, ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමෙන් රජය ඉක්මනින් ක්‍රියාකළේය. අවශ්‍යතා හඳුනාගැනීම, ප්‍රමුඛතා තීරණය…
විපක්ෂ නායක සටනට සූදානම්ද?
විගණකාධිපතිවරයෙකු පත් නොකිරිමේ ජනාධිපතිවරයාගේ දූෂිත කුමන්ත්‍රණය පරාජය කිරිමට විපක්ෂ නායකවරයාට හැකියාව තිබෙන බවත් එය ජාතියටත් පෙන්වා දෙන්නයි පිිවිතුරු හෙළ උරුමය…
චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම්!
චීනය ලෝකය තවත් විවෘත ආකාරයෙන් වැළඳ ගැනීමට සූදානම් බව 2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං…
ත්‍රස්තවාදය මුවාවෙන් රජය රකින්න හදන PSTA පරදවමු!
ත්‍රස්තවාදයට එරෙහිවීම මුවාවෙන් ‘දෙපැත්ත කැපෙන ආයුධයක්’ බඳු අතිශය අවධානම්කාරී මර්ධනීය නීති (Draconian Laws) හඳුන්වාදීමට රජය පියවර ගන්නේ නම් එයට කොන්දේසි…
ජනපති අනුරගේ සහන වැඩ ගැන ගෝලීය දෙමළ සංසදය සතුටෙන්!
ශ්‍රී ලංකාවේ ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව බේරා ගැනීමට රජය ගන්නා උත්සාහයන් ගෝලීය දෙමළ සංසදය (GTF) විසින් බෙහෙවින් පැසසුමට ලක් කර…
හිතන දේම වෙන්නේ නැද්ද? වෙන දේ හිතාගන්නම බැරිද?
අපි අනුරට ඉවත්වෙන්ඩ කියන්නෑ.. තව මාසෙකින් රනිල් එනවා.. නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි. Headline News සමග එක්වෙමින් ශිරාල් ලක්තිලක පෙන්වා දෙන්නේ…
ශ්‍රී ලංකාවට තවත් ණය දරාගත නොහැකි!
නැවත ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ණය දරාගත නොහැකි බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත Azusa…










