පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයාට යුක්තිය ඉල්ලයි!

නොනවත්වා වාහනය ධාවනය කිරිම හේතුව ලෙස දක්වමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද 17 හැවිරිදි දමිළ ජාතික පිරිමි ළමයෙකුට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා යාපනයේ කයිට්ස් හි…

රුසියානු තානාපතිවරයා තවත් බාල්දියක් පෙරලයි! නෙදර්ලන්තය අවධානයෙන්!

රුසියාවේ යුක්රේන ආක්‍රමණශීලී යුද්ධයට අදාළ ඡායාරූප ශ්‍රී ලංකාවේ දැනට ප්‍රදර්ශනය කර ඇති ලෝක මාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමෙන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ…

SPP ගිවිසුම හරහා රටේ ස්වාධීනත්වය ස්වෛරී භාවය පාවාදි අවසන්!

වත්මන් ආණ්ඩුව ඇමරිකාව සමග අත්සන් කල SPP නැමැති අළුත් ආරක්ෂක ගිවිසුම හරහා රටේ ස්වාධීනත්වය ස්වෛරී භාවය පාවාදි ඇති බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම්…

සැකකරුවන් තිදෙනෙක් අවස්ථා දෙකකදි මෘත ශරීරාගාරයට ගිහින්! රෝහලේ විමර්ෂණ ගැන ජනතාවට සැකයක්!

දික්ඔය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ පෂ්චාත් මරණ පරික්ෂනය සදහා තැම්පත් කර තිබූ කාන්තා සිරුරක් රෝහල් සේවකයින් තිදෙනෙකු ඉකුත් (23) දින දූෂණය කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ ත්‍රිපුද්ගල කමිටුව විසින් සිදු…

කමේනි මරුට! ඇමරිකාව තහවුරු කරයි!

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කල බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් නිවේදනය කළා. මාධ්‍ය අමතමින් ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් සදහන් කලේ … “ඉතිහාසයේ වඩාත්ම නපුරු මිනිසුන්ගෙන් කෙනෙකු වන…

දිට්වා ගියා… අපි තාමත් කූඩාරමේ! Video

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් නායයෑම් සහ ඇති වූ ගංවතුර හේතුවෙන් නුවරඑලිය රේන්දපොළ හග්ගල ප්‍රදේශයේ අවතැන් වු පවුල් 23ක සාමාජිකයන් කිසිදු මූලික පහසුකමක්වත් නොමැතිව තවදුරටත් එම කුඩාරම්වල ජිවත්වීමට නොහැකි බව පීඩාවට…

මහජන ආරක්ෂක ඇමති,පොලිස්පති වහාම ඉල්ලා අස්වේනු!

දිනෙන් දින උත්සන්න වන ඝාතන රැල්ලත් ඝාතන විමර්ශන සාධාරණ සහ පාරදෘශ්‍ය ආකාරයකින් සිදු නොවීමත් පෙන්නුම් කරන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ ආණ්ඩුවේ අසමත් භාවය බව මහජන හඩ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා…

විරෝධතා දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු! නමුත් අපි සාකච්ඡාවට ද විවෘතයි!

නාමල් රාජපක්ෂට ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) සහ කේම්බ්‍රිජ් සංගමය (Cambridge Union) ඇමතීමට ආරාධනා කිරීමෙන් පසු බ්‍රිතාන්‍ය දෙමළ සිසුන් සහ තරුණ සංවිධාන සිය විරෝධය පලකිරිම ආරම්භ කිරිමත් සමග කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය…

ආණ්ඩුව නීතිඥයින්ට පහර දෙන හේතුව මෙන්න!

වත්මන් ආණ්ඩුව ඉතාම පැහැදිලිව ලංකාවේ නීතිඥයින්ට බය බව දිනන දකුණ නායකත්ව මණ්ඩල සභික නදීෂ ද සිල්වා පවසනවා. දිනන දකුණ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව…