Tag: Anura Kumara Dissanayake

අනුර චීන මාධ්‍යයට කියපු කතා!

වර්තමානයේ ශ්‍රි ලංකා ආර්ථිකයේ ප්‍රබලම පාර්ශවකරුවෙකු වන චීනය සමග ඉදිරියටත් ශක්තිමත් ගමනක් යැමට තමන් සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.පසුගියදා චීන සංචාරය අතරතුර චීන මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්…

රටම බත් කන්නේ සහල් මෝල් හිමියන් පස්දෙනෙක් නිසායි!

සහල් හිඟයට හේතුව දත්ත විකෘතියක් යැයි ජනාධිපතිවරයා පසුගිය දිනක කල ප්‍රකාශය පිලිගැනිමට නොහැකි බව ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා පවසයි.විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු අවධාරණය කලේ ආණ්ඩුව දත්ත…

ලංකාව භූ දේශපාලන බල පොරයේ උගුලක පැටලීම වලක්වමු!

උතුර සහ නැගෙනහිර ඉන්දියානු ආධිපත්‍යයකට නතු වන අතර හම්බන්තොට ඇතුළු දකුණු පළාත චීනයේ අධිකාරීත්වයකට ලක් වෙමින් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක…

මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න! ජනපතිට ඒකාබද්ධ ලිපියක්!

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙන් ආරක්ෂා කර ඇති මාධ්‍ය නිදහස සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කරන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඒකාබද්ධ ලිපියක්…

ආණ්ඩුවට විදුලි සැර වැද්දු PUCSL!

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා…

මංමුළා වන ඉන්දීය තෙල් නලය! සහ Sinopec!

ශ්‍රී ලංකාව සිනොපෙක් සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක පිරිපහදුවක් සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ. ශ්‍රී ලංකාව සිනොපෙක් සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති එම ගිවිසුමට අනුව චීන ජාත්‍යන්තර ඛනිජ තෙල්…

ඈතින් කහ තරුවක් පායා තිබුනා!

ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) අතර නිල හමුව අද පැවැත්වුනා.ඒ අද(15) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී යි. දෙදෙනා අතර සාකච්ඡාව විනාඩි…

කපන්න බැරි ඉන්දීය “පෙකණි වැල”

ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන 2025 ලෝක දෙමළ ඩයස්පෝරා දිනය වෙනුවෙන් පැවති සැමරුමකට පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අඩෛකලනාදන්, රාසපුත්‍රම් රාසමානික්කම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සහභාගි වී සිටි. තමිල්නාඩු ප්‍රාන්තයේ, චෙන්නායි…

AKDගේ චීන ගමන ගැන චීනය කියන කතා!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන නිල සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් කිරිමට සුදානමක් පවතින බව වාර්තා වේ. යෝජිත අවබෝධතා ගිවිසුම් අතර කෘෂිකර්මාන්තය, සංචාරක, අධ්‍යාපනය සහ තාක්ෂණය වැනි…

ඉන්දියාව ලොකු අයියාද ?

ඉන්දියාව විසින් ලංකාවට එරෙහිව යොදවන ආර්ථික බලහත්කාරය සහ දේශපාලන ආක්‍රමණශීලීත්වය හමුවේ අප නිහඬව සිටිය යුතුද? සිදුවෙමින් තිබෙන දේ නොදැක්කා සේ වෙනත් කාරණා සංදර්ශනාත්මක ලෙස මතුකරන විට අප ඒ පස්සේ හඹා…