CID දේශපාලනීකරණය කරලා!ඝාතන මාලාවක්! ඇමති වහාම ගෙදර යනු!
ඝාතන ඇතුළුව නීතිය හා සාමය පිරිහීමට වගකිව යුතු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය (එජාප) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.වැඩිවන ප්රචණ්ඩත්වය…