ත්‍රස්තවාදය මුවාවෙන් රජය රකින්න හදන PSTA පරදවමු!
ත්‍රස්තවාදයට එරෙහිවීම මුවාවෙන් ‘දෙපැත්ත කැපෙන ආයුධයක්’ බඳු අතිශය අවධානම්කාරී මර්ධනීය නීති (Draconian Laws) හඳුන්වාදීමට රජය පියවර ගන්නේ නම් එයට කොන්දේසි විරහිතව එරෙහිව විරෝධය දක්වන බව දිනන දකුණ සාමුහිකය පෙන්වා දෙනවා.…