මෝදිගේ ‘වඳුරු හමුදා’ට ලෙඩක් වැටෙයි!
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවිමට සුදානම් බව නිවේදනය කර තිබියදි අසූව දශකයේ අගභාගයේ දී දිවයිනට පැමිණි ඉන්දීය හමුදා විසින් ශ්‍රී ලංකාවේ 35 වසරකට ඉහත සිදු කරන ලද සංහාරයකින් දිවි…
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවිමට සුදානම් බව නිවේදනය කර තිබියදි අසූව දශකයේ අගභාගයේ දී දිවයිනට පැමිණි ඉන්දීය හමුදා විසින් ශ්‍රී ලංකාවේ 35 වසරකට ඉහත සිදු කරන ලද සංහාරයකින් දිවි…
පසුගිය කාලයේ සිටි පාලකයින් නිවැරදි තීන්දු නොගැනීම හේතුවෙන් ආපස්සට ගිය රට ඉදිරියට ගෙන යාමේ හැකියාව පවතින බව අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ නව…
ලංකාවේ ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර, ණය යථා තත්ත්වයට පත් කිරීම සහ බාහිර තිරසාරභාවය ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මත එම තත්ත්වය රඳා පවතීන බව IMF හෙවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල…
අයවැය දෙවන වරද සම්මත වි අවසන්. අයවැය ගැන බොහෝ දෙනෙකු විවිධ අදහස් පලකරමින් සිටින අවස්ථාවක අයවැය සම්බන්ධයෙන් අපගේ දැක්ම සහ කියවා ගැනිම වන්නේ NPPය කලින් පැවසූ දේ සහ දැන් කරන…
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා අධිකරණය තුලම ඝාතනය කල වෙඩික්කරු අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයිමෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් අස්මාන්…
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කල අයවැය යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට කොපමණ ආකාරයකින් අනුකූල වන්නේද යන්න වග තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එළඹෙන පෙබරවාරි 28 දින…
Solutions to short-term challenges should not compromise long-term strategies After 77 years of independence, Sri Lanka’s political landscape has significantly transformed. The three corrupt, authoritarian, and incompetent families that have…
දැන් පත්තරවල ෆේස්බුක් එකේ සමහරු ලියන්න පටන් අරගෙන ආයෝජකයෝ රැකගන්න ඕන අදානිව කොහොමහරි තියාගත යුතුයි වගේ කතා. එහෙම කතා එක්ක තමයි අදානි ආණ්ඩුව එක්ක ලබන සතියේ සාකච්ඡා කරන්න යන්නේ. ඉන්දියාවේ…
ඉන්දියාවේ Adani Green Energy (අදානි ග්‍රීන් එනර්ජි සමාගම) ශ්‍රී ලංකාවේ යෝජිත සුළං බල ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ශ්‍රි ලංකා රජයට නිළ වශයෙන් “අතිශයින්ම රහසිගත” ලිපියක් මගින් දැනුම් දිමත් සමග…
ඉන්දියාවේ Adani Green Energy (අදානි ග්‍රීන් එනර්ජි සමාගම) ශ්‍රී ලංකාවේ යෝජිත සුළං බල ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ශ්‍රි ලංකා රජයට නිළ වශයෙන් දැනුම් දි තිබේ.Adani Green Energy Limited වෙතින්…