දමිළ ජනයා ආණ්ඩුව කෙරෙහි තබා තිබු බලාපොරොත්තු බිඳවැටී ඇති බව GTF කියයි!
වත්මන් ආණ්ඩුව පත්ව මාස හයක් ගත වීමත් සමඟ දමිළ ජනයා ආණ්ඩුව කෙරෙහි තබා තිබු බලාපොරොත්තු තරමක් අඩුවී ඇති අතර, අපේක්ෂා බිඳ වැටීමේ හැඟීමක්ද සිදුව ඇති බව Global Tamil Forum (GTF)…
වත්මන් ආණ්ඩුව පත්ව මාස හයක් ගත වීමත් සමඟ දමිළ ජනයා ආණ්ඩුව කෙරෙහි තබා තිබු බලාපොරොත්තු තරමක් අඩුවී ඇති අතර, අපේක්ෂා බිඳ වැටීමේ හැඟීමක්ද සිදුව ඇති බව Global Tamil Forum (GTF)…
මහත් මතබේදයකට තුඩුදි තිබේන ඉන්දු-ශ්‍රි ලංකා සහ UAE යන ගිවිසුම් මේ වනවිට සමාජයට පැමිණ් තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර අත්සන් කළ ත්‍රෛපාර්ශවික ගිවිසුම ඉංග්‍රීසි, හින්දි…
ආණ්ඩුව තමනගේ පක්ෂෙ නායකයා ඝාතනය කළ අපරාධකරුවන් ආරක්ෂා කරන්න මෙච්චර මැදිහත් වෙන්නේ ඇයිද යන්න ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ප්‍රශ්ණ කර සිටි. ” රෝහණ විජේවීර සහෝදරයාව…
2025 මැයි 06 වන දින පැවැත්වීමට සැලසුම් කොට ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා බිලියන 11 කට ආසන්න මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණ…
FBI ආයතනය තීරණය කරනවා ලංකාවේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු අන්කවුරුත් නොවේ තව්හිත් ජමාද් සංවිධානයේ නායක මොහමඩ් සහරාන් හසීම් බවත් ඒ වගේම ඔහු ISIS සංවිධානයේ ලංකා ශාඛාවේ ප්‍රධානියා බවත් නවුෆර් මවුලවී…
මේ රටේ දේශපාලන වශයෙන් සැබෑ වෙනසක් සිදු කිරිමේ බලාපොරොත්තුවෙන් රටේ ජනතාව ජාතික ජන බලවේගය බලයට පත් කල බවත්, එම රජය ගතවූ මාස කිහිපය තුළ ජනතාවට කිසිම දෙයක් නොකල බව ලංකා…
ඉන්දියාව සමග ශ්‍රි ලංකා රජය අත්සන් කල ජනතාද්‍රෝහී ගිවිසුම් වහාම අහෝසි කළ යුතු බවත් මේ ගිවිසුම්වල තිබන කරුණු රටට හෙළිකල යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.මාධ්‍ය…
නව ආණ්ඩුවේ ධුර කාලයෙන් මාස හයකට පසුවත්, ප්‍රධාන ධනාත්මක ජයග්‍රහණ ලෙස ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සහ නාස්තිය හා දූෂණය අවම කිරීම අඛණ්ඩව පවතී. අතීතයේ මෙම තත්වයන් නොපැවති නිසා, එය රටේ…
ශ්‍රී ලංකාවට පැමිනෙන අගමැති Narendra Modi (නරේන්ද්‍ර මෝදි) සහ ශ්‍රි ලංකා ජනාධිපති අනුර දිසානායක අතර ප්‍රථම වතාවට ප්‍රධාන ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත බව අනාවරණය වේ. එම ගිවිසුම චීනය…
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජන සඳහා එක්සත් රාජධානියේ සම්බාධක ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු…