තවත් විශේෂ ජනාධිපති විමර්ශන කමිටුවක්!
SriLankan Airlines Limited and Airport and Aviation Services (ශ්‍රී ලංකා ගුවන් සේවය සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ සිදු වූ බව කියන වංචා, දූෂණ සහ අක්‍රමිකතා විමර්ශනය…
SriLankan Airlines Limited and Airport and Aviation Services (ශ්‍රී ලංකා ගුවන් සේවය සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ සිදු වූ බව කියන වංචා, දූෂණ සහ අක්‍රමිකතා විමර්ශනය…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේදී ඉතිහාසය සෞන්දර්ය කියන මේ විෂයන් ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි.ඒ විතරකුත් නෙමෙයි මම පෞද්ගලිකව යෝජනා කරනවා නීතිය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳව දරුවන්ට මුළ සිට ලබා දිය යුතුයි යැයි…
2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ බවට බොහෝ කාලයක් තිස්සේ කතාබහක් පැවතිණි. කතෝලික පල්ලි තුනකට සහ සුඛෝපභෝගී හෝටල් තුනකට එල්ල වූ ප්‍රහාර එකම වේලාවක සිදුවිය.…
ලංකාවේ පළමු වතාවට ජාතික පුවත්පත් වල සහ චිත්‍ර කථා පොත්වල මුල් පිටපත් ප්‍රදර්ශණයක් (21) දින තලවකැලේ සුමන මහා විද්‍යාලයේ දි ආරම්භ කෙරිණ.කොටගල සහ තලවකැලේ යන තැපැල් කාර්යාලවල තැපැල් ස්ථානාධිපතිවරයා වශයෙන්…
විගණකාධිපති තනතුරට මිත්‍රයෙක් පත් කරන ලක් ඉතිහාසයේ දූෂිතම ජනපති අනුර දිසානායක බව පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල චොදනා කරනවා.එ අතරම ඔහු පෙන්වා දෙන්නේ මාලිමාවේ…
මහා පරිමාණ ඛනිජ කොල්ලයකට සමාගම්වලට බලපත් දුන්නේ මන්නාරම ජනතා විරෝධය මැද බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික Youth For Chenge ජාතික සංවිධායක ළහිරු වීරසේකර පවසනවා. නීතිවිරෝධීව මන්නාරම ප්‍රදේශයේ සිදුකරන…
බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ මෙරට ගොවියා හා බඩඉරඟු එකතු කරන ව්‍යාපාරිකයින් සතුව තිබියදී ඔවුන් ගැන කිසිදු තැකීමක් සිදු නොකොට කොමිස් බලාපොරොත්තුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශ ඉහල නිළධාරීන් බඩඉරිඟු අඩු මිලට ආනයනයට…
වත්මන් ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්තිවලට අනුකූලව ජනතාවට උපරිම සේවාවක් ඉටු කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් පවසයි.ජීවන් තොන්ඩමන් ඒ බැව් පැවසූයේ (17) දින…
වත්මන් ආණ්ඩුවේ යම් අඩු පාඩුකම් ඇති බවත්, අත්දැකීම් නොමැතිකම මෙන්ම, දේශපාලනය කරලා අවබෝධයක් නෑති විම ඊට හේතුව බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසයි.උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර…
මුල්ලිවයික්කාල් හි වින්දිතයින් සඳහා යුක්තිය සඳහා වන අරගලය දෙමළ ගැටලුවක් පමණක් නොවේ – එය මානුෂීය ගැටලුවක් බව නිවේදනයක් නිකුත් කරමින් දෙමළ උරුමයක් ඇති එකම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී Uma Kumaran පවසනවා.…