Advertisement

අනුර චීන මාධ්‍යයට කියපු කතා!

වර්තමානයේ ශ්‍රි ලංකා ආර්ථිකයේ ප්‍රබලම පාර්ශවකරුවෙකු වන චීනය සමග ඉදිරියටත් ශක්තිමත් ගමනක් යැමට තමන් සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.පසුගියදා චීන සංචාරය අතරතුර චීන මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *