අනුරට සාපරාධි නොසැලකිල්ලට නඩු දමයි!
ආපදාව හමුවේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය දණ්ඩ නීති සංග්‍රහයේ 298, 327, 328 සහ 329 වගන්ති යටතේ සාපරාධි නොසැලකිල්ල කියන වරද සිදු කර තිබෙන බවත් ඒ අනුව ජනපති අනුර ඇතුලු ආණ්ඩුවට…
ආපදාව හමුවේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය දණ්ඩ නීති සංග්‍රහයේ 298, 327, 328 සහ 329 වගන්ති යටතේ සාපරාධි නොසැලකිල්ල කියන වරද සිදු කර තිබෙන බවත් ඒ අනුව ජනපති අනුර ඇතුලු ආණ්ඩුවට…
ඉදිරි වසර පහ ඇතුලත ශ්‍රී ලංකාව සහ ආසියාතික රටවල් කිහිපයක්ම සිය ග්‍රහණයේ තබ ගැනිම සදහා චීනය 15 වන පස් අවුරුදු සැලැස්මක් (2026–30) දියත් කරමින් සිටින බව වාර්තා වේ. සංවර්ධනය වෙමින්…
2009 මැයි 19 නිල වශයෙන් යුද්ධය අවසන් කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවට පැමිණි එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා හා ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම හා ඒකාබද්ධ ප්‍රකාශය මත තවමත් දිග…
ජාත්‍යන්තර සම්බන්ධතා දැන් රටවල් ගොඩවල් බවට එකතු වීමෙන් සහ එකිනෙකාට එයට අභියෝග කිරීමේ ලක්ෂණ සහිත දක්නට තිබේ. සීතල යුද්ධය අවසන් වීමෙන් පසු ඇමෙරිකාවට තනිවම තිබූ බලය දැන් අභියෝග කරමින් නැගී…
ඕනෑම රජයක විශාලතම සතුරා විපක්ෂය නොව, පාලක පක්ෂයේ ජනප්‍රියතාවයට අහිතකර ලෙස බලපාන ඊනියා පාලන විරෝධී සාධකයි. එය වත්මන් NPP ආණ්ඩුවටද එලෙසම බලපෑම් කරමින් සිටි. බලය අනිසි ලෙස භාවිතා කිරීම, දූෂණය,…
චීනය සහ යුරෝපා සංගමය අතර මෑතකදී විවිධ සහයෝගීතාවන් ඇති විය. විශේෂයෙන්ම ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය හමුවේ චීනයේ නිෂ්පාදන යුරෝපයටත්, යුරෝපයේ නිෂ්පාදන චීනයටත් යැවීම සඳහා දෙපාර්ශ්වය කටයුතු කරමින් සිටී. එවන් තීරණාත්මක අවස්ථාවක…
2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ බවට බොහෝ කාලයක් තිස්සේ කතාබහක් පැවතිණි. කතෝලික පල්ලි තුනකට සහ සුඛෝපභෝගී හෝටල් තුනකට එල්ල වූ ප්‍රහාර එකම වේලාවක සිදුවිය.…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් COVID-19 වෛරසයේ මූලාරම්භය පිළිබඳ සොයා බැලීම සිදු වනවා. මේ සම්බන්ධයෙන් චීනය සහ ඇමරිකාව අතර යළි මතභේදයක් ඇති වී තිබෙනවා. ඒ මේ දිනවල පැවැත්වෙන 78 වන ලෝක…
ලංකාවේ ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර, ණය යථා තත්ත්වයට පත් කිරීම සහ බාහිර තිරසාරභාවය ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මත එම තත්ත්වය රඳා පවතීන බව IMF හෙවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල…
එක්සත් ජනපද ජනාධිපති ධුරයේ දෙවන ධූර කාලය ආරම්භ වීමෙන් පසු ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් බැලීමට ගිය සිව්වන ලෝක නායකයා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පත්විය. මුලු යුtරෝපයම තුල ට්‍රම්ප් දැඩි…