Tag: USA

George Soros ලා හරහා USAID ගිය මඟ!

USAID හෙවත් United States Agency for International Development හරහා වැඩිපුරම සිදුව ඇත්තේ විවිධ රටවල පාලනය වෙනස් කිරිම සදහා බලප ෑම් කිරිම බව ඇමරිකා එක්සත් ජනපද DOGE ආයතනයේ ප්‍රධානි Elon Musk…

USAID තහනම ගැන චීන මාධ්‍යයෙන් අනාවරණයක්!

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතනය (USAID) වසා දැමීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය පසුගිය දා තීරණය කළා. මේ සම්බන්ධයෙන් චීන මාධ්‍ය අදහස් පළ කර තිබෙනවා. දිගු කාලයක් පුරා USAID ආයතනයෙන් අරමුදල්…

ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර!

චීනය ඇමරිකාවේ PVH Corp. සමාගම සහ Illumina, Inc. සමාගම ව්‍යාපාරික විශ්වාසයක් නොමැති ආයතන ලැයිස්තුවට එක් කර තිබෙනවා. චීන වාණිජ අමාත්‍යංශය ඊයේ (4) මේ පිළිබඳ නිවේදනය කළා. එම නිවේදනයට අනුව, ජාතික…

වහාම යටත් වනු! Trump යුක්රේනයට කියයි!

යුක්රේනය රුසියාවට යටත් විය යුතුව තිබූ බවත් යුද්ධය ඇතිකිරිම සම්බන්ධයෙන් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිට දොස් පැවරිය යුතු බවත් ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණ කරනවා. 2022 දී මොස්කව් හමුදා ආක්‍රමණයක් ආරම්භ කළ විට ආරම්භ…

චීන, ඉන්දීයා වෙනුවෙන් මාලිමා ගී ගැයුනා මදිද?

නව ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින් “එක් චීනයක් ප්‍රතිපත්තියක්” සඳහා රටේ දීර්ඝකාලීන කැපවීම නිල වශයෙන් යළි තහවුරු කර ඇත.මෙම සති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා…