අද තනන අවි, හෙට වනන අවි! එක් දිනෙක එය සිදු විය හැකිය!
ජාතික ජන බලවේගය ආරක්ෂක නීති සම්පාදනය කළ යුත්තේ සිය යහපත් අභිප්‍රායයන් ගැන සිතා නොව, තමන්ගෙන් පසු බලයට පැමිණිය හැකි නරකම පාලකයා ගැන සිතාය. ලයනල් බෝපගේ උරුම වූ මර්දනකාරී නීතියක් සිය…
ජාතික ජන බලවේගය ආරක්ෂක නීති සම්පාදනය කළ යුත්තේ සිය යහපත් අභිප්‍රායයන් ගැන සිතා නොව, තමන්ගෙන් පසු බලයට පැමිණිය හැකි නරකම පාලකයා ගැන සිතාය. ලයනල් බෝපගේ උරුම වූ මර්දනකාරී නීතියක් සිය…
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය අවධානය යොමු කර තිබේ. විනිසුරුවරුන්…
ශ්‍රී ලංකාව අද වන විට ලෝකයේ වඩාත්ම සන්සුන් රටවලින් එකකි. ගෝලීය සාම දර්ශකයට (Global Peace Index) අනුව රටවල් 173 ක් අතරින් ශ්‍රී ලංකාව 57 වැනි ස්ථානයේ පසුවන අතර, එය පසුගිය…
එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වූ ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ වත්මන් රජය, අද බලයට පත් වූ පසු එම මර්දනකාරී නීතියම උපයෝගී කරගනිමින් මේජර් ජනරාල්…
අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහාවිහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වයස අවුරුදු 15 ක දැරියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන්…
අධිකරණ ස්වාධීනත්වයට විධායක බලපෑම් හෙළාදකින යෝජනාවක් සඳහා කඩිනම් කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අද කථානායකවරයා අතට ලබාදුන්නා. 2026 මැයි මස 05 වන දින අධිකරණයට විධායකය…
2026 මැයි 25 වන දින ලබා දීමට නියමිත අධිකරණ තීන්දුවක් ගැන සඳහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා විසින් මෑතකදී පැවති මැයි දින රැලියේදී කරන ලද ප්‍රකාශය පිළිබඳව අපි දැඩි කනස්සල්ල පළ කරන…
අරක්කු බෝතලේ ස්ටිකර් ගහද්දී බොරු කළ වංචනික සමාගමකට ලංකාවේම ජනතාවගේ ජෛවමිතික දත්ත ලබාදීම කෙතරම් බුද්ධිමත් ක්‍රියාවක්දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි. ඔහු මෙම අදහස් පළකළේ මැයි…
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත කිරිම සම්බන්ධයෙන් වගකිවයුතු මුදල් අමාත්‍යාංශය ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකය ප්‍රශ්ණ කර සිටිනවා. ලේකම්වරයාට ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ කුමාර…
ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය විසින් ද්විපාර්ශවීය එකඟතාවය මත ලබාගත් ණය මුදලක් ගෙවිමේදි එය වංචනික ගිණුම් අංකයකට ගෙවිම හරහා මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කට සිදුවු දේ පිළිබඳව වහාම විමර්ෂණයක් ආරම්භ කරන…