අනුරට සාපරාධි නොසැලකිල්ලට නඩු දමයි!
ආපදාව හමුවේ ජනාධිපතිතුමා ප්රමුඛ ඇමති මණ්ඩලය දණ්ඩ නීති සංග්‍රහයේ 298, 327, 328 සහ 329 වගන්ති යටතේ සාපරාධි නොසැලකිල්ල කියන වරද…
ශ්‍රී ලංකා තානාපති කොන්සියුලර් සේවාව දෙවන වරටත් ප්‍රංශයේ නීස් හිදි!
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2025 නොවැම්බර් 22 වන සඳුදා නීස් නගරයේ, දෙවන වරටත්, ශ්‍රී ලාංකික ප්‍රජාවට කොන්සියුලර් සහ…
ඇමරිකාව සමග අත්සන් කළ හොර ගිවිසුම වහා හෙළිකරනු!
ඇමරිකාව සමග අත්සන් කළ හොර ගිවිසුම හෙළිකරන ලෙස වත්මන් රජයට බලකර සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව නිවේදනයක්…
උතුරේ අමතක වූ වින්දිතයන් අතර!
ඔක්තෝබර් 30 වැනි දින, බොහෝදෙනකුට දැන් අමතක වී ඇති බිහිසුණු සිදුවීමකට වසර 35 ක් සැපිරිණි. 1990 දී උතුරේ මුස්ලිම්වරුන් නෙරපාහැරීම…
ආසියාවම ණය උගුලේ හිරකරන බිජිං පස් අවුරුදු සැලැස්ම!
ඉදිරි වසර පහ ඇතුලත ශ්‍රී ලංකාව සහ ආසියාතික රටවල් කිහිපයක්ම සිය ග්‍රහණයේ තබ ගැනිම සදහා චීනය 15 වන පස් අවුරුදු…
සංහිඳියා යාන්ත්‍රණ අයාලේ යයි! ජිනිවා යෝජනාව ගැන රජය මන්දගාමී ප්‍රතිචාරයක!
2009 මැයි 19 නිල වශයෙන් යුද්ධය අවසන් කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවට පැමිණි එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා හා…
BRICS,Quad,SCO,IMF සහ දකුණු ආසියාවේ භූ දේශපාලනික උභතෝකෝටිකය!
ජාත්‍යන්තර සම්බන්ධතා දැන් රටවල් ගොඩවල් බවට එකතු වීමෙන් සහ එකිනෙකාට එයට අභියෝග කිරීමේ ලක්ෂණ සහිත දක්නට තිබේ. සීතල යුද්ධය අවසන්…
මහජන විශ්වාසය බිඳවැටීමට ඉඩ දෙන්න එපා!
ඡන්දය භාවිත කිරීම හරහා තම මතය ප්‍රකාශ කිරීමට ඉඩකඩ නොලැබෙන තත්ත්වයක් තුළ ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ මහජන විශ්වාසය බිඳවැටීම බව…
පළාත් සභා මැතිවරණය සහ බලය බෙදිම ඉක්මනින් අවශ්‍යයි! ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයට කියයි!
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම, පළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්වීම සහ අර්ථවත් බලතල බෙදා හැරීම…
උතුරු,නැගෙනහිර බලය බෙදා හැරීම හදිසි අවශ්‍යතාවයක්!
විශ්වීය අධිකරණ බලයේ මූලධර්ම යටතේ ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අපරාධකරුවන් විමර්ශනය කිරීමට සහ…










