වංචනික වගා ආයෝජන සමාගම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග අවශ්‍යයි!
විවිධ වගාක්රම සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන් ජනතාව රවටමින් මූල්‍ය වංචාවල නියැළෙන වගා සමාගම්වලට එරෙහිව බලධාරීන් විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා…
71 කැරලිකරුවන්ටත් කතානායක පත්වීම් දීලා? කතානායකට එරෙහිව දූෂණ චෝදනා දහයක්!
විමර්ශන වාර්තාවක් හරහා කථානායකවරයාට එරෙහිව දූෂණ චෝදනා දහයක් (10) සාක්ෂි සහිතව ඔප්පු වී ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල අද (20) දින අනාවරනය කළා.මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු…
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් දෙදෙනෙකු මාරු!
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් දෙදෙනෙකු වන ඉසුරු නෙත්තිකුමාර මහතා සහ උද්දාල සුවඳුරුගොඩ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොමිෂන් සභාවෙන් ස්ථාන මාරු කිරීමට තීරණය කර ඇත.…
තීරණාත්මක චීන-උතුරු කොරියා නායක හමුව!
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා හමු වී තිබෙනවා. ඒ අද (08) උතුරු කොරියාවේ Pyongyang හිදී. කොමියුනිස්ට් පක්ෂයක නායකත්වයෙන් යුත් සමාජවාදී රටවල් දෙකක් වශයෙන්…
දෙබිඩි දේශපාලනය පරදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වහාම අහෝසි කරනු !
එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වූ ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්රමුඛ වත්මන් රජය, අද බලයට පත් වූ පසු එම මර්දනකාරී නීතියම උපයෝගී කරගනිමින් මේජර් ජනරාල්…
ජපුරේ උපකුලපතිතුමා ඇතුලු පරිපාලනයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයට අදාළ පරිපාලන සහ වෘත්තීයමය ගැටලු සම්බන්ධයෙන්, අධ්‍යයනාංශයේ මහාචාර්ය, ආචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. මහාචාර්ය…
කයිවාරු ඇති! කම්කරු පවුල් 25ක් මාස 6ක් තිස්සේ තවමත් තාවකාලිකකුඩාරම්වල..
දිට්වා සුලි කුණාටුවෙන් නායයැමට ලක් වු කොත්මලේ රම්බොඩ වැවන්ඩන් වතුයායේ වතු කම්කරු පවුල් 25ක් මාස හයක කාලයක් තිස්සේ එම වතුයායේම ඉඩමක තාවකාලිකව ඉදි කරන ලද කූඩාරම්වල විවිධ දුෂ්කරතා මධ්‍යයේ තවමත්…
හේමරතන හිමියන්ට විදේශ ගමන් තහනම්!
අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහාවිහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වයස අවුරුදු 15 ක දැරියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන්…
අධිකරණයට විධායකය විසින් සිදු කරනු ලබන අතපෙවීම් හෙළා දැකීමේ යෝජනාව!
අධිකරණ ස්වාධීනත්වයට විධායක බලපෑම් හෙළාදකින යෝජනාවක් සඳහා කඩිනම් කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අද කථානායකවරයා අතට ලබාදුන්නා. 2026 මැයි මස 05 වන දින අධිකරණයට විධායකය…
ජනපතිගේ වචාල කතාවට නීතිඥ සංගමයෙන් පිළිතුරු!
2026 මැයි 25 වන දින ලබා දීමට නියමිත අධිකරණ තීන්දුවක් ගැන සඳහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා විසින් මෑතකදී පැවති මැයි දින රැලියේදී කරන ලද ප්‍රකාශය පිළිබඳව අපි දැඩි කනස්සල්ල පළ කරන…