වෛරය හා ප්‍රචණ්ඩකාරී උසිගැන්වීම් එපා! තාරුණ්‍යයට අත නොතබනු!
ජාතික තරුණ සේවා සභාවේ ‘යොවුන් සමාජ, යූත් ක්ලබ්’ හි නිලතල සඳහා පත්වීම් සිදු කිරීමේ ක්‍රමවේදයට හා යොවුන් සමාජ දේශපාලනීකරණය කිරීමට…
NPP රජයේ විශාලතම සතුරා විපක්ෂය නොව!
ඕනෑම රජයක විශාලතම සතුරා විපක්ෂය නොව, පාලක පක්ෂයේ ජනප්‍රියතාවයට අහිතකර ලෙස බලපාන ඊනියා පාලන විරෝධී සාධකයි. එය වත්මන් NPP ආණ්ඩුවටද…
චීනය සහ යුරෝපා සංගමය එකම ගමනක ද ?
චීනය සහ යුරෝපා සංගමය අතර මෑතකදී විවිධ සහයෝගීතාවන් ඇති විය. විශේෂයෙන්ම ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය හමුවේ චීනයේ නිෂ්පාදන යුරෝපයටත්, යුරෝපයේ නිෂ්පාදන…
මාංශපේෂීන් වලින් විමර්ෂණ කරන්න පොලීසියට බෑ!
ආසියාවේ බුද්ධිමත්ම පොලිස් නිළධාරින් සිටින්නේ ශ්‍රීලංකාවේ බවත්, එම නිළධාරින්ට නව තාක්ෂණය උපයෝගිකර ගනිමින් පොලිස් විමර්ෂණ සිදු කිරිමට අවස්ථාව සහ ආයතනය…
භූ දේශපාලනික ආතතීන් ලංකාවේ ආර්ථිකයට අවාසිදායකයි! IMF
ආර්ථික දැක්ම ධනාත්මක වුවද, ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඉහළ තීරුබදු, අඛණ්ඩ වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය සහ ඉහළ ගිය භූ දේශපාලනික ආතතීන්…
කන්ටේනර් පෙට්ටි,ඉන්දියානු ගිවිසුම් සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ.. මේ ඔබේ වාරයයි!
සමාජයේ දැඩිව කතාබහට ලක්වෙමින් තිබේන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අදහස් පළ කිරීම සඳහා…
තවත් විශේෂ ජනාධිපති විමර්ශන කමිටුවක්!
SriLankan Airlines Limited and Airport and Aviation Services (ශ්‍රී ලංකා ගුවන් සේවය සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික)…
නීතිය සහ ලිංගික අධ්‍යාපනයත් දරුවන්ට දෙන්න!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේදී ඉතිහාසය සෞන්දර්ය කියන මේ විෂයන් ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි.ඒ විතරකුත් නෙමෙයි මම පෞද්ගලිකව යෝජනා කරනවා නීතිය සහ…
පාස්කු සත්‍යය හෙළිවීම ආරම්භය විය හැකිය!
2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ බවට බොහෝ කාලයක් තිස්සේ කතාබහක් පැවතිණි. කතෝලික පල්ලි තුනකට…
මේ පත්තර දැකලා තියේද?
ලංකාවේ පළමු වතාවට ජාතික පුවත්පත් වල සහ චිත්‍ර කථා පොත්වල මුල් පිටපත් ප්‍රදර්ශණයක් (21) දින තලවකැලේ සුමන මහා විද්‍යාලයේ දි…










