Tag: AKD

ජපුරේ උපකුලපතිතුමා ඇතුලු පරිපාලනයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයට අදාළ පරිපාලන සහ වෘත්තීයමය ගැටලු සම්බන්ධයෙන්, අධ්‍යයනාංශයේ මහාචාර්‍ය, ආචාර්‍යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. මහාචාර්‍ය…

හේමරතන හිමියන්ට විදේශ ගමන් තහනම්!

අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහාවිහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වයස අවුරුදු 15 ක දැරියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන්…

අධිකරණයට විධායකය විසින් සිදු කරනු ලබන අතපෙවීම් හෙළා දැකීමේ යෝජනාව!

අධිකරණ ස්වාධීනත්වයට විධායක බලපෑම් හෙළාදකින යෝජනාවක් සඳහා කඩිනම් කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අද කථානායකවරයා අතට ලබාදුන්නා. 2026 මැයි මස 05 වන දින අධිකරණයට විධායකය…

ජනපතිගේ වචාල කතාවට නීතිඥ සංගමයෙන් පිළිතුරු!

2026 මැයි 25 වන දින ලබා දීමට නියමිත අධිකරණ තීන්දුවක් ගැන සඳහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා විසින් මෑතකදී පැවති මැයි දින රැලියේදී කරන ලද ප්‍රකාශය පිළිබඳව අපි දැඩි කනස්සල්ල පළ කරන…

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව!

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම බෞද්ධ සම්ප්‍රදායන් මත පදනම් වූ ‘යහපත් සිහිය’ පිළිබඳව එක්සත් ජනපදයේ ප්‍රජාවන්ට උගන්වන,…

ආණ්ඩුවේ නිවට විදෙස් ප්‍රතිපත්තිය ජනතාවගේ ජෛවමිතික දත්ත පාවාදීමේ සුදානමක!

අරක්කු බෝතලේ ස්ටිකර් ගහද්දී බොරු කළ වංචනික සමාගමකට ලංකාවේම ජනතාවගේ ජෛවමිතික දත්ත ලබාදීම කෙතරම් බුද්ධිමත් ක්‍රියාවක්දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි. ඔහු මෙම අදහස් පළකළේ මැයි…

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන අවස්ථාව වන විට ඔබ නිල වශයෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබුණේද?

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත කිරිම සම්බන්ධයෙන් වගකිවයුතු මුදල් අමාත්‍යාංශය ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකය ප්‍රශ්ණ කර සිටිනවා. ලේකම්වරයාට ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ කුමාර…

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 කට හැකර්ලා වැඩේ දෙයි!

ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය විසින් ද්විපාර්ශවීය එකඟතාවය මත ලබාගත් ණය මුදලක් ගෙවිමේදි එය වංචනික ගිණුම් අංකයකට ගෙවිම හරහා මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කට සිදුවු දේ පිළිබඳව වහාම විමර්ෂණයක් ආරම්භ කරන…

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය සියතට ගැනිමේ ආණ්ඩුවේ මෙහෙයුම!

යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය (Jaffna Thiruvalluvar Cultural Centre) ජාත්‍යන්තර සහ දේශීය නියෝජිතයින්ගෙන් සමන්විත නව සභාවක් යටතට පත් කිරීම සඳහා ගෙන ඇති කැබිනට් මණ්ඩලය යෝජනාව සම්බන්ධයෙන් උතුරේ දේශපාලන සහ සිවිල් ක්‍රියාධරයන්…

පාස්කු විමර්ශනය වාර්ගික-ආගමික දේශපාලනයක් බවට පත්නොවිය යුතුය!

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් මෑතකදී සංවිධානය කරන ලද පොත් එළිදැක්වීමේ උත්සවයකට විරුද්ධ පක්ෂ සියල්ලේම නියෝජිතයෝ සහභාගී වූහ. ගම්මන්පිල විසින් රචිත මෙම පොතේ 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා…